Skip to main content

Posts

Showing posts from December, 2019

පරිගණකයේ ඉතිහාසය Computer History

සකසනයේ  පරිනාමය  අනුව  පරිගණකයේ  සුවිශේෂී වෙනස්කම් පරම්පරා අනුව  අනාවරණය   පරිගණකයේ  ඉතිහාසය පරිගණකය  වර්තමානය වන විට  මිනිසාට සමීපම  මෙවලමක් ලෙස  සැලකිය හැකිය.මුල් කාලීන මිනිසා  අතේ ඇගිලි හරහා සිදු කරන ලද ගණනයන් ක්‍රමයෙන් විවිද උපකරණ  දක්වා වැඩි දියුණු  විය.මෙම වැඩි දියුණු විම කාලච්ඡේද කිහිපයක් යටතේ බෙදා දක්වනු ලබයි. 01.පුර්ව  යාන්ත්‍රික  යුගය(1450 ට පෙර) 02.යාන්ත්‍රික යුගය (1450-1840) 03.විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840-1940) 04.විද්‍යුත්  යුගය (1940  සිට මේ දක්වා) 01.පූර්ව යාන්ත්‍රික යුගය ගණනය සඳහා ඇබකසය යන උපකරණය මෙම යුගයේදී භාවිතා කරන ලදී. මෙම ඇබකසය වසර 5000 පමණ පෙර චීනයේ භාවිතා කරන ලද උපකරණයක් ලෙස සැලකේ. 02.යාන්ත්‍රික යුගය(1450-1840)  1.නේපියර්ගේ ඇත්දලතීරු                             1617 දී ජෝන් නේපියර් විසින් ලඝුගණක සිද්ධාන්තය ලොවට හෙළි කරන ලදී.ලඝුගණක සංකල්පය භ...